ඕස්ට්‍රේලියාවේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී දරුණු අනතුරක් – හතරක් අතුරුදන්

ඕස්ට්‍රේලියාවේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සහ එක්සත් ජනපද හමුදා අතර පැවති පුහුණු අභ්‍යාසයක් අතරතුර ඊයේ (28) මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පැවසුවේ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් වහාම දියත් කළ බවයි.

අතරුදන්ව සිටින ගුවන් කාර්ය මණ්ඩලය හතර දෙනා තවමත් සොයාගෙන නොමැති බව අද (29) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී මාල්ස් පැවසුවා.

සිදු වූ මෙම අනතුරත් සමඟ හමුදා පුහුණු අභ්‍යාසයේ විරාමයක් ද නිවේදනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04