ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ටොන් 70ක පෝෂණීය විස්කෝතු

ආපදා තත්වයෙන් විපතට පත්ව දැනට සුරක්ෂිතතා මධ්‍යස්ථානවල සහ තවමත් හුදෙකලා වී සිටින ජනතාවගේ පෝෂණ මට්ටම ස්ථාවරව තබාගැනීම සදහා ඕස්ට්‍රේලියානු රජය විසින් සබලකරන ලද අතිරේක පෝෂණීය ආහාරයක් ලෙස සකස් කළ විස්කෝතු තොගයක් මෙරට ඒවා තිබෙනවා.

මෙට්‍රික් ටොන් 10.2ක් බරැති පළමු විස්කෝතු තොගය අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

ඕස්ට්‍රේලියානු රජය විසින් ඩුබායි හි පවත්වා ගෙන යනු ලබන ගබඩාවක සිට මෙම විස්කෝතු තෝය ඒවා තිබූ අතර, මෙම ආධාර වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියාව විසින් ඩොලර් මිලියන 3.5 ක් වටිනා විස්කෝතු මෙට්‍රික් ටොන් 70ක් මෙරටට ලබාදීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු රජය ලෝක ආහාර වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

අද දිනයේ ඒවා තිබූ විස්කෝතු තොගය මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ආපදාවට ලක්ව සිටින ජනතාව අතරේ බෙදාදීමට නියමිතයි.

  1. ගබඩා වලම විනාශ වෙලා යන්න නොදී ⁣ඉක්මනින්ම බෙදාහැරීමට හැකි වේවායි පතමි.නැත්නම් ගම්පහ ගබඩාවෙ හාල් තොගේ වගේ වෙයි…👍



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51