ඕස්ට්‍රේලියාවෙන් ලෝක කුසලානයට ප්‍රබල සංචිතයක්

ලබන ජුනි මාසයේ දී ආරම්භවන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වනවා.

ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ ඕස්ට්‍රේලියානු සංචිතයේ නායකත්වයට පත්කර ඇති මිචෙල් මාෂ් පසුගිය කාලයේ දී ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස අන්තර්වාර නායකයා ලෙස කටයුතු කළා.

මේ අතර මේ දිනවල පැත්වෙන අයි.පී.එල් තරගාවලිය තුළ කතා බහට ලක්ව ඇති ක්‍රීඩකයෙක් වන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් වන ජේක් ෆ්රේසර්-මැක්ගුර්ක් හට මෙම සංචිතයේ අවස්ථාව හිමිව නැති අතර, සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ට ද ලෝක කුසලාන සංචිතයේ අවස්ථාවක් හිමිව නැහැ.

ඕස්ට්‍රේලියානු සංචිතය පහතින්..

මිචෙල් මාෂ් (නායක), ඇෂ්ටන් ඒගර්, පැට් කමින්ස්, ටිම් ඩේවිඩ්, නේතන් එලිස්, කැමරන් ග්‍රීන්, ජෝෂ් හෙසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51