ඕස්ට්‍රේලියාවෙන් දැඩි පීඩනයක් – පන්දු 60කට කිසිඳු හයක් හෝ හතරක් නැහැ

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ දී මේ වන විට ක්‍රියාත්මකයි.

කාසිය වාසිය දිනූ ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම මේ වනවිට පළමුව පන්දුවට පහරදෙමින් සිටිනවා.

ඉන්දීය පිළ මේ වනවිට පන්දුවාර 22ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 121ක් රැස්කරගෙන සිටින අතර, ඉන්දීය ඉනිමේ දෙවන පන්දුවාර 10 තුළ (පන්දුවාර 11 සිට 20 දක්වා) කිසිඳු හයේ පහරක් හෝ හතරේ පහරක් වාර්තා කිරීමට ඕස්ට්‍ර්ලියානු පන්දු යවන්නන් ඉඩ ලබානොදීම ද විශේෂත්වයක්.

මෙවර තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම හයේ පහරක් හෝ හතරේ පහරක් වාර්තා නොකළ ක්‍රීඩා කළ වැඩිම පන්දු සංඛ්‍යාව ද මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08