ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පිරිසක් මඩකලපුවේ දී අල්ලයි

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පිරිසක් මඩකලපුව, පාලමින්මඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සද්නහන් කළේ පුද්ගලයින් 54 දෙනෙකු මෙලෙස සිය භාරයට ගත බවයි.