ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයා අධිකරණයේ දී වරද පිළිගනී

ඕස්ට්‍රේලියානු සුපිරි ටෙනිස් ක්‍රීඩකයෙකු වන නික් කිර්ජියෝස් සිය හිටපු පෙම්වතියකට පහර දුන් බවට අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

27 හැවිරිදි නික් කිර්ජියෝස් කැන්බරා උසාවියක දී මෙලෙස වරද පිළිගත් නමුත් ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා ඉවත්කිරීමටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.

මානසික සෞඛ්‍ය හේතූන් මත චෝදනාව නිෂ්ප්‍රභ කිරීමට ඔහුගේ නීතිඥයින් අපොහොසත් වීමෙන් පසු ඔහු මෙලෙස වැරදිකරු ලෙස පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2021 වසරේ 2021 ජනවාරි 10 දින කැන්බරා හි පෙම්වතිය වන චියාරා පස්සාරි, ඇගේ මහල් නිවාසයෙන් පිටත ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් ඇයවපදික වේදිකාවට තල්ලු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පස්සාරි සහ නික් කිර්ජියෝස් සමාදාන වී නැවත සම්බන්ධතාව පවත්වාගෙන ගිය නමුත්, ඔවුන් වෙන්වීමෙන් පසු පස්සාරි 2021 දෙසැම්බර් මාසයේ දී මේ සන්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ගොනුකරනු ලැබුවා.

එම පැමිණිල්ලට අනුවයි මෙම නඩු විභාගය පවත්වනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03