ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවකට සමේ පිළිකාවක්

ඕස්ට්‍රේලියානු හිටපු විශිෂ්ඨ නායකයෙක් සහ සුපිරි පිතිකරුවෙක් වූ මයිකල් ක්ලාර්ක් හට සමේ පිළිකා රෝගයක් වැළඳී ඇති බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවසනවා.

මේ වන විට තමා එම රෝගයෙන් පීඩා විඳිමින් සිටින බව ඔහු තම ආදරණිය ප්‍රේක්ෂකයන්ට පවසා ඇති අතර ලොවපුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දහස් ගණනක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින් ද ඔහුට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා.

Screenshot 2025 08 27 114452