ඕෂධීගේ උපන් දිනයට ලැබුණ ආදරණීය සුබ පැතුම

අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපන ශිල්පිනියක් ඕෂධී හිමාෂා කියන්නෙ. සුරූපී වගේම සරාගී නිරූපිකාවක් ලෙස ඇයව බොහෝ දෙනා හඳුනනවා .අද දිනයේදී ඇය උපන් දිනය සමරනු ලබනවා. ඒ වෙනුවෙන් ඇයගේ හොඳම මිතුරෙකු වන  රූපලාවණ්‍ය සහ නිරූපන ශිල්පී සුරංග ආකාෂ් ඇයට සුබ පැතුමක් එක් කොට තිබුණා. එය ඔහුගේ  ඉන්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙහි පල කර තිබුණා. මේ තියෙන්නෙ එම සුබ පැතුම.