ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 105ක විශිෂ්ඨ ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (12) පැවති තරගයෙන් ලකුණු 105ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 226ක ඉලක්කයක් හඹා ගිය ඕමානයේ ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 120කට සීමා කරමින්.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 225ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පවන් රත්නායක පන්දු 28ක් තුල වේගවත් ලකුණු 60ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 45කින් ලකුණු 61ක් රැස්‌කර ගනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ දී ක්‍රියාත්මක වූ නායක දසුන් ශානක පන්දු 20කින් වේගවත් ලකුණු 50ක් රැස්කර ගත්තා.

ඒ අනුව ඕමානය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 105ක විශාල ජයක් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42