ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය සත්‍යග්‍රහයක් අරඹයි

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕපල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය 35 නමක් ඇඹිලිපිටිය නගර මධ්‍යයේදී අද සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් මෙලෙස මහා සංඝරත්නය මෙලෙස සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.