ඕනේවට වඩා ඇගිලි ගහන එක්සත් ජාතින් ගැන ජී.එල් ගේ මැසිවිලි

අභ්‍යන්තර කටයුතුවලට එක්සත් ජාතීන්ගේ සංවිධානය අධික ලෙස මැදිහත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය විරෝධය පළ කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.ශ්‍රී ලංකාවට එරෙහිව යෙදවීම සඳහා දත්ත රැස් කිරීම එකම අරමුණ කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති විශේෂ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ද විරුද්ධත්වය පළකරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එම දත්ත මොනවාදැයි දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත් එබැවින් මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීමට අවස්ථාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කලා.ජී එල් පීරිස් මහතා මේ බව කියාසිටියේ ශ්‍රී ලංකාවට පත්ව ආ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.

කෙසේවෙතත් සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග දැඩි අරමුණකින් සහ සුහදශිලීත්වයෙන් යුතුව කටයුතු කළ බවත් මින් ඉදිරියටත් එසේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.ශක්තිමත්ව නැගී සිටින රටක් පහත හෙළීම වෙනුවට, ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහය ලබා දිය යුතු බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34