ඕනෑම අයෙකුගේ දුරකතනයක කැමරාව ක‍්‍රියාත්මක කරවිය හැකි මෘදුකාංගයක් ආණ්ඩුව ගෙනැත්

පුද්ගලයන්ගේ ජංගම දුරකතන ඔවුනට හොරෙන් ක‍්‍රියාත්මක කල හැකි මෘදුකාංගයක් ආණ්ඩුව විසින් ගෙන්වා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෙම මෘදුකාංගහ හරහා ජංගම දුරකතනවල කැමරා ක‍්‍රියාත්මක කර ඔවුන් ඉන්නා තැන තොරතුරු ලබා ගත හැකි බවත් මන්ත‍්‍රීවරයා කීය.

ඔහු මේ බව සදහන් කලේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

https://youtu.be/dMwl6o0gR-0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40