“ඔළුවේ අමාරුව තියෙන මිනිහට ඇඟේ අමාරුවට බෙහෙත් දිලා හරි යන්නේ නෑ” – නාමල් රාජපක්ෂ

රටේ ප්‍රශ්න සඟවාගෙන සිටීමෙන් පලක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ රටේ ප්‍රශ්න විසඳීමට සෘජු තීරණ ගත යුතු බවත් ඒවාට කඩිනමින් විසදුම් සැපයිය යුතු බවත්ය. ජනපති, අගමැති හෝ විපක්ෂ නායක යන ඕනෑම කෙනෙක් සෘජු තීරණ ගෙන ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

තවද ඔහු පැවසුවේ ඔළුවේ අමාරුවක් තිබෙනවානම් ඇගේ අමාරුවට බෙහෙත් ලබාදී වැඩක් නැති බවයි. ඔහු තවදුරටත් මෙලෙස පැවසුවා. එදා කිව්වේ ජේ.ආර්. මරමු කියලා. බෝඩ් ගැහුවා. ඒවට කලබල වෙන්නේ නැතුව මම හිතන්නේ ඒ අය එහෙම කියන්නේ ඇයි කියන එක සොයා බලන්න ඕනේ කියලයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59