ඔසී – ලංකා පළමු ක්‍රිකට් ගැටුම අද ….

තරග 05 කින් සමන්විත ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වනවා.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 යි 40 ට හෙවත් සිඩ්නි වේලාවෙන් රාත්‍රී 07 යි 10 ට ආරම්භ වනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු දෙපිළ මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි.

ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ගෙවී ගිය මාස 09 ක කාලයකින් පසු ඔස්ටේ්‍රලියානු පිල විස්සයි 20 තරගයකට සහභාගී වන පළමු තරගාවලිය වන්නේද අදින් ආරම්භ වන විස්සයි 20 තරගාවලියයි.

තරගාවලියට හොඳ සූදානමකින් මුහුණ දෙන බව ශ්‍රී ලංකා අන්තර්වාර පුහුණුකරු රුමේෂ් රත්නායක ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54