ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රි ලංකාවට ලැබුණු ඉලක්ක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 9කට ලකුණු 149ක් රැස් කර ගත්තා.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කර ගත්තේ බෙන් මක්ඩොමට්.

ඔහු පන්දු 41ක දී ලකුණු 53 ක් ලබා ගත්තා.

මීට අමතරව මාකස් ස්ටෝනික්ස් පන්දු 18 කදී ලකුණු 30 ක් ලබාගත් අතර ජොෂ් ඉංග්ලිෂ් පන්දු 18ක දී ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 38කට කඩුලු 3ක් දවාගත් අතර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න අතරෙ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40