ඔලිවියා නිව්ටන් ජෝන් දිවි ගමනට සමුදෙයි

 ඊයේ (08) දිනයේ අමෙරිකාවේ කැලිෆෝනියාවේදී ගායිකාවක් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබේ.1948 වර්ෂයේ කේම්බ්‍රිජ්හිදී උපත ලැබු ඔලිවියා නිව්ටන් මියයන විට 73 වන වියේ පසුවුණි.ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රියතාවයක් ඉසිලූ ඔලිවියා 70 දශකයේ සංගීත ලොවට පිවිසෙන්නේ සොඳුරු ප්‍රේම ගීත රාශියක් ලොවට දායාද කරමිනි.

ලොවක් ආදරය කළ If You Love Me (Let Me Know), Hopelessly Devoted To You, Please Mister Please, Have You Never Been Mellow, Let Me Be There, Banks of the Ohio, Sam වැනි කන්ට්‍රි ගීත රාශියක් ඔලිවියා විසින් ගායනා කර ඇති අතර, ඒවාහි පිටපත් මිලියන ගණනක් ගෝලීය වශයෙන් අලෙවි කිරීමට ඈ සමත්ව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46