ඔලිම්පික් දිනන මෙහෙයුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විවිධ ක්‍රීඩා ඉසව් ඔස්සේ සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සහ ඉදිරියේදී ඔලිම්පික් තරගාවලිය සඳහා බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහ අනෙකුත් පහසුකම් ලබාදීම සඳහා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන ‘ඔලිම්පික් මෙහෙයුම’ හෙවත් ‘Mission Olympics 2028-Journey to the Rings’ යනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිතයි.

ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගැනීමට සහ ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමට හැකියාව සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන් දීර්ඝකාලීනව දේශීය හා විදේශීය විශේෂඥ පුහුණුවකට යොමු කිරීම ද ඔලිම්පික් මෙහෙයුම යටතේ සිදුවනවා.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය තෙක් ගිවිසුම්ගත වී, අවශ්‍ය අනුග්‍රහයන් සලසා දීම වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30