ඔලිම්පික් ගිනිසිළුව අත දැරූ ප්‍රංශයේ රසම පාන් හදන ලංකාවේ කොල්ලා (ඡායාරූප)

2024 පැරිස් ඔලිම්පික් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

ලොව පුරා සංචාරය කළ ඔලිම්පික් ගිනිසිළුව මෙවර තරගාවලියේ සත්කාරකත්ව දරණ ප්‍රංශය පුරා රැගෙන යාම මේ වනවිට අරඹා තිබෙනවා.

එලෙස ප්‍රංශය පුරා ගමන් ගන්නා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ භාග්‍ය මෙවර ශ්‍රී ලාංකිකයෙකුට ද හිමිව තිබුණා.

මේ වනවිට ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂාන් සෙල්වරාජාට එම විරල අවස්ථාව හිමිව ඇත්තේ.

තර්ෂාන් සෙල්වරාජා ප්‍රංශය තුළ ජනප්‍රිය පුද්ගලයෙක් වන අතර, ඔහු වෘත්තියෙන් බේකරිකරුවෙක්.

ප්‍රංශ සංස්කෘතික උරුමයක් ලෙස සැලකේන බෑගට් නැමැති ප්‍රංශ පාන් වර්ගය නිෂ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරිකරුවා ලෙසටයි තර්ෂාන් සැලකෙන්නේ.

ඒ,හේතුවෙන් ඔහුට ප්‍රංශ ජනාධිපතිවරයාට බැගට් සැපයීමේ කොන්ත්‍රාත්තුව ද පරිනමනු ලැබුවා.

ඊයේ දිනයේ දී මෙලෙස ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ භාග්‍ය හිමිකරගත් තර්ෂාන් සෙල්වරාජා ඉතිහාසගත වන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසටයි.

451286960 902946985183576 3017127989107679153 n
451591210 902946958516912 4832886522241854636 n
451488161 902947541850187 1443611299709111412 n
451534658 902946995183575 6927944060627938769 n
451302012 902947031850238 6777914943215365566 n
451508480 902947538516854 8863339747922900698 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41