ඔලිම්පික්වලට එක්වීමට විරේන් නෙත්තසිංහ දිවයිනෙන් පිටව යයි (ඡායාරූප)

ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උලෙළට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ දිවයිනෙන් පිටත් ව ගියා.

අද (18) අලුයම 03.35ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් දෝහා වෙත ගොස්; එම ගුවන් තොටුපොළින් පැරිස් බලා පිටත්ව යන බවයි වාර්තා වන්නේ.

විරේන් නෙත්තසිංහ යනු ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් පිරිමි කණ්ඩායමේ නායකයා ද වනවා.

එළඹෙන 26 වැනි දින ප්‍රංශයේ පැරිසි නුවර දී ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා එක් වන ළාබාලතම ක්‍රීඩකයා වන්නේ ද විරේන් නෙත්තසිංහ යි.

විරේන් ව පැරිස් බලා පිටත් කරවීමට ඔහුගේ පුහුණුකරු සේ ම පියා ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

20240718 002303 scaled
20240718 002208 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03