“ඔය කැමරාව මං පොඩි කරනවා” – පොලීසියෙන් මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සිදුවීමක් වාර්තා කරන්න ගිය රූපවාහිනී මාධ්‍යවේදියෙකු පොලීස් නිලධාරියෙකු පහර දීමට උත්සාහ කර තිබෙනවා.

සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක බොයිලේරු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දර තොගයක් එම ආයතනය විසින් ඊයේ (08) දිනයේ දී මිලදී ගෙන තිබුණා.

මෙම දර තොගය රැගෙනවිත් තිබුණේ බුත්තල ප්‍රදේශයේ සිටයි. මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව ගම්පහ අඩවි වන නිලධාරීන් කරන ලද විමර්ශනයකදී හෙළිවී තිබුනේ මෙම දර තොගය කිසිදු බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහන කර ඇති බවයි.

බුත්තල සිට සීදුව දක්වා රැගෙන එන අවස්ථාවේ කිසිදු සංචරණ සීමා අධික්ෂණය සඳහා දමා තිබූ පොලිස් මුරපොළකින් මෙම ලොරි රථය පරික්ෂා නොකර තිබීමද මෙහිදී විශේෂත්වයක් විදිහට දකින්නට පුළුවන්.

මෙම දොර තොගය සිය භාරයට ගැනීමට ගම්පහ අඩවි වන නිලධාරීන් කටයුතු කළ අවස්ථාවේ ඇඟලුම් කම්හල සේවයකයින් ඊට බාධා කර තිබුණා. ඒ හේතුවෙන් නිලධාරීන්ට පොලීස් සහාය පැතීමටද සිදුව තිබුණා.

ඒ අනුව එතැනට පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් සිදුවීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදියාට තර්ජනය කර කැමරාවට පහර දීමට උත්සාහ කර තිබුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

  1. පොලීසියෙ සිටිනා තවත් පාහර සක්කිලි බල්ලෙක්, පොලිස් නිල ඇන්දුමෙ බලය පෙන්වන්න ගිය අවස්තාවක් ; මුන් වාහෙ සක්කිලි ජඩ පාහර පොලිස් කාරයන් නිසා අවන්ක පොලිස් නිලධාරින්ටද අපහාස වෙනවා: වහා නීතිමය පියවර ගන්න මූට විරුද්දව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30