ඔමික්‍රෝන් වලට වට කරන් නෙලන්න සූදානම් වෙන ඉන්ජෙක්ශන් කොම්පැනි

ෆයිසර් ආයතනය විසින් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ඉලක්ක කරගත් නව එන්නතක් නිපදවීම ආරම්භ කර තිබෙනවා.

අමෙරිකාවේ වැඩිහිටි ජනතාව 1,400 ක් පමණ යොදාගනිමින් එහි මූලික අත්හදාබැලීම් සිදුකරන බවයි ඔවුන් නිවේදනය කලේ.

මේ අතර අමෙරිකානු සමාගමක් වන මොඩර්නා විසින් ද ඔමික්‍රොන් ප්‍රභේදයට මුහුණදිය හැකි එන්නතක අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා ආයතනයද පසුගියදා නිවේදනය කලේ තමන්ද ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ඉලක්ක කරගත් නව එන්නතක් නිපදවීමට සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08