ඔමික්‍රෝන් ගැන හමුවූ නවතම සාක්ෂිය

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය බලපෑම් එල්ල කරන්නේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසටය.

ඒ හේතුවෙන් වෙනත් ප්‍රභේදවලට සාපේක්ෂව මෘදු රෝග ලක්ෂණ ඇතිකරන බව තහවුරු කෙරෙන නව සාක්ෂි හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (04) නිවේදනය කළේය.

නමුත් එය සතුව ඇති ඉහළ සම්ප්‍රේෂණ හැකියාව නිසා කෙටි කාලයක් තුළ ඕනෑම ස්ථානයක පැතිරෙන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්වන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

අමෙරිකාවේ වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය සඳහන් කරන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්ති වේගය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩි බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
08:11:23
Video thumbnail
අනුර නන්දලාල්ව හුරතල් කර කර ඔහේ බලාගෙන ඉන්නවා
04:37
Video thumbnail
නාමල් පිල්ලෙයාන් එක්ක කුටු කුටු ගෑවේ මොනවද කියලා කියන්න දැන්..X පණිවුඩ දාලා හරියන්නේ නෑ
03:50
Video thumbnail
සජබේ ලොක්කන්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
10:30
Video thumbnail
අටමස්ථානාධිපතිගේ ප්‍රශ්නය යට ගහන්න කරපු වැඩක්..දිලුම්ගේ ප්‍රකාශය නිසා එම දැරියට අගතියක් වෙනවා..
04:40
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
උතුරට බලය බෙදා දෙයි..?
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12