ඔමික්‍රෝන්වලින් බේරීමට කළ යුතු දේ

කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ඇතිවන රෝගාබාධවලට  85%ක ආරක්ෂාවක් ලැබෙන බවට පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ.

බ්‍රිතාන්‍ය විසින් සිදුකළ පර්යේෂණයකින් පසු මේ බව අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා පළමු සහ දෙවන එන්නත් මාත්‍රා පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ.

පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරයන ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව ලොව පුරා තොරතුරු රැස්කර ගන්නා තෙක් ඒ පිළිබඳව පැහැදිලි නිගමනයකට ඒම අපහසු බවය.

එතෙක් එම ප්‍රභේදයේ දරුණු තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන බව විදෙස් වාර්තා පෙන්වා  දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
00:00
Video thumbnail
ෆෝන් 87ක් චීන්නු තිදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:35
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29