ඔමික්‍රොන් නිසා දකුණු කොරියාවේ රෝහල් පද්ධතිය අර්බුදයක

දකුණු කොරියාවෙන් ද යළිත් වරක් වාර්තා ගත දෛනික කොරෝනා ආසාදිතයින් පිරිසක් මේ දිනවල වාර්තා වනවා. 

එරට රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් රෝහල්, ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇති බවයි. 

ආසාදිතයින් ඇතුලත්වීමේ ප්‍රමාණය අනුව ඇතැම් රෝහල් තුළ යුද්ධයකට සමාන තත්ත්වයක් දක්නට ලැබෙන බව ද වාර්තා වනවා. 

ආසාදිතයින් ඉහළ යාම හමුවේ දැඩි සත්කාර තුලට රෝගීන් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ද ඉහළ ගොස් ඇති අතර මේවනවිට ඇතැම් රෝහල්වල දැඩි සත්කාරවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ ටිකක් පෙන්නලා චිත්‍රාල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
05:48
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:27
Video thumbnail
රෝමයේ තියෙන තානාපති කාර්යාලයේ වැසිකිළිය ගැන කිව්ව හෙක්ටර් - දැක්කම දුක හිතෙයි
04:25
Video thumbnail
ගොවියා මඩ සෝදාගෙන ගොඩට එනවට මේ ආණ්ඩුව කැමති නෑ
10:25
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:49
Video thumbnail
ගොවියන් වෙනුවෙන් පෙරට ආ විපක්ෂ නායක - ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා..Artificial ගොවියලු
10:07
Video thumbnail
ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනාගේ රු කෝටි 5.7ක දේපළ තහනම් කරයි
06:13
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08