spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔබ පුල පුලා බලා සිටි බාර් අරින නිවේදනය නිකුත් කෙරේ

දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලත් තැබෑරූම් හල් විවෘත කිරීමට අවසර ලබා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

සුරාබදු ර.බී.4 හා සුරාබදු 22 ඒ යන බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබා දෙන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ බව කියන නිවේදනයක දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්…

198315554 170400931647544 8804030098110715992 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?