ඔබේ වාහනය වසර 10කට වඩා පැරණි නම් මේ ගැන සැලකිලිමත්වන්න

මෙරට මාර්ගවල ධාවනය වන වාහන අතරින් සැලකියුතු සංඛ්‍යාවක් අවුරුදු 10කට වඩා පැරණි වාහන බව අනාවරණය වී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 වර්ෂය අවසානය වනවිට මෙරට ලියාපදිංචි වී ඇති රථවාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා තිබේ.

වසර 10ට වඩා පැරණි වාහන මනාව නඩත්තු නොකිරීමෙන් විෂ වායු විමෝචනයට හේතුකාරන වන බවත් මෙරට වායු දූෂණයට 60%ක පමණ දායකත්වයක් රථවාහනවලින් සිදුවෙන බවත් මොරටුව විශ්වවිද්‍යාලය සහ තවත් ආයතන කිහිපයක් මගින් සිදු කළ පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

රථවාහන ධාවනය සඳහා පුනර්ජනනීය බලශක්ති යොදා ගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බව එම යෝජනාව මගින් පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07