ඔබේ මෝටර් රථයේ ලියාපදිංචි සහතිකය ව්‍යාජ එකක්ද ?

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදි 3ක ලියාපදිංචි සහතික ව්‍යාජ ලෙස සකස් කර මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට පොලීසිය සඳහන් කර සිටියි.