ඔබත් මේ වෙබ් අඩවියට ගියා ද ? දැන් ඔබ අවදානම් තත්වයක ?

එන්නත් ලබා දීමට යැයි පවසමින් වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ගේ තොරතුරු එකතු කරන මාර්ගගත සබැඳියක් පිළිබඳව දැනගන්නට ලැබුණු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසනවා

වසංගත රෝග විද්‍යා අංශය මගින් තොරතුරු එකතු කරන බව පවසා මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි ඔහු පැවසුවේ

අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ, සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වසංගත රෝග විද්‍යා ඒකකය එලෙස තොරතුරු එක්රැස් කිරීමක් සිදු නොකරන බවයි

ඒ හේතුවෙන්, එවැනි ප්‍රශ්නාවලිවලට තම තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසත් එවැනි වැරදි තොරතුරුවලට නොරැවටෙන ලෙසත් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ කොට්ටසායට සහ CERT ආයතනයටත් පැමිණිලි කර ඇති බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29