ඔබට යම් අසනීප තත්ත්වයක් තිබේ නම් සුරතලුන්ගෙන් ඈත්විය යුතුයි

යම් පුද්ගලයෙකුට කුමන හෝ අසනීප තත්ත්වයක් පවතින්නේ නම්, සුරතල් සත්වයින්ගෙන් ඈත්ව සිටිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් ඒ.සතරසිංහ මහතා පවසයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදිත සිංහයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මේ අතර මෙරට සතුන් අතර කොවිඩ් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් පර්යේෂණ මේ වන විට සිදුකරමින් පවතින බව ද පැවසු ඒ මහතා, ආසාදිත වු සිංහයාගේ ධේනුව හා පැටව් තිදෙනා පිළිබඳ මේ වන විට වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද ඒ මහතා කියා සිටියේය.

මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ කුඩා දරුවන්ට වැළඳෙන මල්ටි සිස්ටම් ඉන්ෆ්ලේමටරි සින්ඩ්‍රොම් නමැති මාරාන්තික රෝග තත්ත්වය මෙරටින්ද හඳුනාගෙන ඇති අතර එම තත්ත්වය සහිත දරුවන් 6 දෙනෙකු දැනට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49