ඔන්ලයින් ගේම් ගහන අය සම්බන්ධයෙන් ගත් තීරණය

කුඩා දරුවන්ට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමට ලබාදෙන කාලය සීමා කිරීමට චීනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට වීඩියෝ ක්‍රීඩා සිදු කළ හැක්කේ දිනකට පැයක් බැගින් සතියකට උපරිම දින තුනක් පමණ යි.

ඒ අනුව එම පැය තුන සඳහා ද අවසරය ලබා දී ඇත්තේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල දී මෙන්ම රජයේ නිවාඩු දිනවල දී පමණක් බවයි වාර්තාවන්නේ.

එසේම එලෙස ක්‍රීඩා කළ හැකි වේලාව ද රාත්‍රි අටේ සිට නවය දක්වා පමණක් සීමා කර තිබෙනවා.

තරුණ පරපුරට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවලින් සිදුවන අහිතකර බලපෑම හේතුවෙනු යි චීනය මෙම තීරණය ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23