ඔන්ලයින් ක්‍රීඩාව පරාජය වූ තරුණයා ගෙළ කපාගෙන

ඔන්ලයින් ක්‍රීඩාවක් පරාජයට පත්වීමෙන් පසු තියුණු ආයුධයකින් සිය ගෙළ කපාගත් පුද්ගලයෙක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔඩිෂා හි ජෙරෙන්ග් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් මෙලෙස සිය ගෙන කපාගෙන ඇති අතර, ඔහු වහාම කටක් ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන මෙම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

සෞම්‍ය රන්ජන් නායක් නැමැති මෙම පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් ඔන්ලයින් ක්‍රීඩාවක් ක්‍රීඩාකර ඇති අතර, එම ක්‍රීඩාව තුන්වතාවක් පරාජයට පත්වීම හේතුවෙන් ඔහු ඊයේ (17) මෙලෙස සිය ගෙළ කපාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40