ඔන්ලයින් ක්‍රමයට පාසල් පවත්වනවා ද යන්න පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන ඇමති ප්‍රධානත්වයෙන්

පාසල් ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාමට සිදුවුවහොත් දුෂ්කරතා අවම කරගනිමින් එම කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන්.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේ දී ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම සිදුකරන ආකාරය පිළිබඳව යෝජනා කිහිපයක් ඉදිරිපත්වව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

පවතින තත්ත්වය සමාලෝචනය කරමින් තවදුරටත් සාකච්ඡා සිදු කරන බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16