ඔන්ලයින් අධ්‍යාපන ලබාදීමෙන් ඉවත් වූ අලුත්ම පිරිස

මෙරට දැඩි කතාබහකට ලක්ව තිබෙන කොතලාවල පනත් කෙටුම්පත සඳහා මේ වන විට රටපුරා විරෝධතා පැවැත්වෙමින් තිබෙනවා.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් විසින් මෙම විරෝධතාවයන් සිදුකරගෙන යනු ලබන අතර විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ද එයට විරෝධය දක්වමින් සිටිනවා.

මෙම පනතට විරෝධය දැක්විම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද සිය රාජකාරීවලින් අද (28) දිනයේ සිට ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් කරගෙන ආ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමද ආචාර්යවරුන් විසින් නවතා දමනු ඇති බවයි සඳහන් වන්නේ.

දැඩි මතවාදයකට තුඩු දී තිබෙන මෙම පනත ලබන අගෝස්තු මස 06 වැනිදා මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39