ඔන්ලයින් අධ්‍යාපනය ලබන ඔබේ දරුවා ගැන දැනුම්දීමක්

තම දරුවන් උපකාරක පන්ති සදහා ඔන්ලයින් ක්‍රමය යොදාගැනීමේදී මවුපියන් එහි සිදුවන ක්‍රියාකාරකම් පිළිබද දැඩි අවධානයකින් පසුවිය යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා.ඉකුත් සමයේ දි දරුවන් ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය හැදැරිමේදි දරුවන් විවිධ අපචාරයන්ට ලක්විමේ සිද්ධීන් වාර්තා විය.

පසුගියදා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ උපකාරක පන්ති පවත්වන අතරතුර 15 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයෙක් පානදුර දිග්ගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමේ පුවතක් ද වාර්තාවිය. අදාළ දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔන්ලයින් උපකාරක පන්ති සදහා යොමුවන දරුවන් අපරචාර ක්‍රියාවලට ලක්වීමේ එවැනි සිද්ධීන් කිහිපයක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කරුණු විමසීමකදී කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46