ඔක්සිජන් නොලැබීමෙන් ජෝර්දානයේ කොවිඩ් ආසාදිතයින් 6ක් මරුට

ප්‍රතිකාරවලදී ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොලැබී යාම හමුවේ රෝගීන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ සමග ජෝර්දානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම මරණ අම්මාන් අගනුවරට කිලෝමීටර් 23 ක් පමණ දුරින් පිහිටි රජයේ රෝහලකදී වාර්තා වී තිබෙනවා.

පැයකට ආසන්න කාලයක් පැවති ඔක්සිජන් හිගතාවය හමුවේ දැඩි සත්කාර ඒකකය මෙන්ම මෘතෘ ප්‍රතිකාර ඒකකයේ කටයුතුවලටද දැඩි බලපෑම් එල්ලවී තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42