ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා ICC නම් කරයි

ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලිව ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස නම්කර තිබෙනවා.

හොදම ක්‍රිඩකයා වෙනුවෙන් තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු යෝජනා වී තිබුණු අතර ඒ සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා සහ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්ය ක්‍රිඩකයින්.