ඓතිහාසික රන්දෙණිවල සටන සිහිකර ඉදිකළ කුළුණ විනාශ වෙයි

පෘතුගීසින් සමූල ඝාතනය කළ ඓතිහාසික රන්දෙණිවල සටන සිහිකර ඉදිකළ කුළුණ විනාශ වෙමින් පවතින බව වාර්තා වෙයි.

ඓතිහාසික රන්දෙණිවල සටන යනු පෘතුගීසි සෙනාවන් සමූල ඝාතනය කරමින් ශ්‍රී ලංකාව එක් සේසත් කිරීමට වෙල්ලස්සේ සිදු කල ඓතිහාසිකම සටනයි.

සියලුම පෘතුගීසි සෙනා ඝාතනය කර වැල්ලවාය රන්දෙණිය ප්‍රදේශයේ දී ලේ විලක් බවට පත් ව තිබූ බව ඉතිහාසයේ සදහන් වෙයි.

එම ඓතිහාසික සටන සිහිපත් කරමින් රන්දෙණිය මංසන්ධියේ ඉදිකල ස්මාරකය මේ වන විට වල් බිහි වී විනාශ වෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

කුළුණ තුල සවිකර තිබූ අකුණු සන්නායක පවා විවිධ පුද්ගලයන් විසින් ගලවාගෙන ගොස් ඇති අතර ස්මාරකය අවට වල් බිහි වී ස්මාරකයට දැඩිලෙස අලාභ හානි සිදු වී තිබෙයි.

ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම ස්මාරකය රැක ගැනීමට බලධාරීන්ගෙ අවදානය කඩිනමින් යොමු වීම වැදගත් බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21