එළවළු මිල සිඝ්‍රයෙන් පහළට

පසු ගිය දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශවල අධික ලෙස ඉහල ගොස් තිබු එළවලු මිල මේ වන විට ඉතා සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව වාර්තා වනවා.

ඒ අනුව මේ වන විට නුවරඑළිය ප්‍රදේශය තුල බෝංචි, ලික්ස් කිලෝවක් රුපියල් 160ත් 200ත් අතර මිලකටත් , තක්කාලි කිලෝවක් රුපියල් 180ත් 200ත් අතර මිලකට අලෙවි වන බවයි අප වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම බණ්ඩක්කා කිලෝවක් රුපියල් 100ත් – 120ත්, අතරත් කැරට් කිලෝව රුපියල් 300ත් 350ත් අතර මිලකටත් අලෙවි වනවා .

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පාරිභෝගිකයින් පවසන්නේ එළවළු මිල මෙලෙස පහළ යාම තමන්ට යම් සහනයක් බවයි.

මේ පිලිබදව අදහස් දක්වන එළවළු වෙළදුන් කියා සිටියේ මේ වන විට එළවළු තොග මිල පහල බැසිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවයි.

  1. බොරු කියන්න එපා ඕයි. මීට වඩා එලවලු මිල අඩු වුන. දැන් අයෙත් එලවලු මිල වැඩි වේගෙන යන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14