එළවළු මිල පහළ දැමිය නොහැකි බව ගොවීන් කියයි (වීඩියෝ)

පොහොර මිල ඉහළ යාම සහ සේවා ගාස්තු වැඩි වීම හේතුවෙන් එළවළු මිල පහළ දැමිය නොහැකි බවට උඩරට ගොවීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින මිල හේතුවෙන් පාරිභෝගික ජනතාව මෙන්ම එළවළු වෙළෙඳුන්ද පිඩාවට පත්ව ඇති බවයි.

පැවති අයහපත් කාළගුණයත් සමග සති කිහිපයක සිට දිවයිනේ විවිධ පළාත්වල එළවළු මිල අධික ලෙස ඉහළ ගිය අතර ගත වූ දින කිහිපය තුල එම මිලෙහි යම් තරමක අඩු වීමක් දක්නට ලැබුණා.

නමුත් පාරිභෝගික ජනතාව පෙන්වා දෙන්නේ පැවති එළවළු මිලට වඩා තවමත් මිල ඉතා ඉහළ අගයක පවතින බවයි.

ඒ හේතුවෙන් පසුගිය දිනවල පාරිභෝගික ජනතාව එළවළු පරිභෝජනයෙන් ඈත්වූ අතර මත්ස්‍ය පරිභෝජනට වැඩි වශයෙන් යොමු වී තිබූ බවද වාර්තා වුණා.

මේ අතර පවතින එළවළු මිල හේතුවෙන් තවමත් පාරිභෝගික ජනතාව මෙන්ම එළවළු වෙළෙඳුන්ද දැඩි පීඩාවට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14