එළවළු මිල තවමත් ඉහළ අගයක – පාරිභෝගිකයින් එළවළු පරිභෝජනයත් අඩුකරයි

වෙළඳපොලේ තවමත් එළවළු මිල ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා.

මෙලෙස එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් එළවළු පරිභෝජනය අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට සිල්ලර වෙළඳපොලේ බොහොමයක් එළවළු කිලෝ එකක මිල රුපියල් 700 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

අද (16) දිනයේ කැරට් වැඩිම අගයක් ගෙන තිබූ අතර, කැරට් කිලෝවක මිල දැක්වුණේ රුපියල් 1800ක් ලෙසයි.

ඊට අමතරව බෝංචි කිලෝවක මිල රුපියල් දහස ඉක්මවා ගොස් තිබුණා.

අද දිනයේ පෑලියගොඩ එළවළු තොග වෙළඳපොලේ එළවළුවල මිල ගණන් දැක්වුණේ මෙසේයි.

කැරට් රු.1800
බෝංචි රු.1000
ලික්ස් රු.450
ගෝවා රු.700
බීට් රු.700
අමු මිරිස් රු.800
තක්කාලි රු.350
මාලු මිරිස් රු.700
මෑකරල් රු 600
බන්ඩක්කා රු.400
වැටකොළු රු.400
පතෝල රු.300
දඹල රු 400
කරවිල රු.500
වට්ටක්කා රු.150
ලූනු කොළ රු.450
රාබු රු.120
අලු කෙසෙල් රු.280
බතල රු.140
දෙල් රු.150
වම්බටු රු.400
දෙහි රු.500



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53