එළවළු මිල ඉහළ ගියාට ගොවීන්ට වාසියක් නෑ (වීඩියෝ)

කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල එළවළු මිල ඉහළ ගොස් ඇති පසුබිමක සිය අස්වනු සඳහා නිසි මිලක් තමන්ට නොලැබෙන බවට එළවළු ගොවීන් මැසිවිල නගනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට වෙළෙඳපොලේ එළවළු මිල ඉතා ඉහළ අගයක පැවතුනද අතරමැදියන් පමණක් විශාල ලාභයක් උපයා ගැනීමට කටයුතු කර ඇති බවයි.

පසුගිය සති කිහිපයේ මෙන්ම අදත් දිවයිනේ ප්‍ර දේශ රැසක එළවළු මිල පැවතුනේ ඉහළ අගයකයි.

ඒ අනුව දඹුල්ල , නුවරඑළිය සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන ආ එළවළු වල අද දිනයේ මිල සටහන් වී තිබුණේ කැරට් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 2300ක් ලෙසයි.

එසේ වුවද තම අස්වනු අඩු මිලකට මිලදී ගැනීමට කටයුතු කරන බවයි එළවළු ගොවීන් චෝදනා කරන්නේ.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් නුවර එළිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතාද අදහස් පළ කළා.

මේ වන විට එළවළු මිල ඉහළ යාම හේතුවෙන් තවමත් දැඩි පීඩාවට පත්ව ඇත්තේ පාරිභෝගික ජනතාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14