එළවලු ව්‍යාපාරිකයෙකු පැහැර ගත් හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි

බණ්ඩාරවෙල නගරයේ එළවලු ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැහැරගෙන යන ආකාරය සී.සී.ටී.වී. ආරක්ෂක කැමරාවක සටහන්ව තිබෙනවා.

පසුව එම පුද්ගලයා අමුණුදෝව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී බණ්ඩාරවෙල පොලිසිය සොයාගෙන තිබෙනවා