එළඹෙන උත්සව සමයට විශේෂ දුම්රිය 31ක් 11 වනදා සිට

එළඹෙන උත්සව සමයට සමගාමීව විශේෂ දුම්රිය 31ක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 11 වනදා සිට මෙම විශේෂ දුම්රිය ගමන්වාර ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව දළදා ප්‍රදර්ශනය ආරම්භවන දිනයේ සිට අවසන්වන දිනය දක්වා කාලය තුළ කොළඹ කොටුව සහ මහනුවර අතර, දෛයිනිකව දුම්රිය ගමන් වාර 08ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළා.

විශේෂ දුම්රියන් ධාවනයට එක්කර ති වේලාවන් සහ දිනයන් පහතින්.

කොළඹ කොටුවේ සිටි බදුල්ල දක්වා පස්වරු 7.30ට – අප්‍රේල් 11, 12, 19 සහ 20 ( මීට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රියක් ධාවනය වනවා.)
ගාල්ලේ සිට අනුරාධපුරය දක්වා පෙරවරු 4.00ට – අප්‍රේල් මස 12 සහ 13 දිනවල
කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා පස්වරු 3.00ට – අප්‍රේල් 12 සහ 13 යන දිනවල
ගාල්ලේ සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 6.10ට – අප්‍රේල් 11, 12, 16 සහ 21
කොළඹ කොටුවේ සිට කංකසන්තුරය දක්වා සහ කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14