එළඹෙන උත්සව සමයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් (වීඩියෝ)

එළඹෙන උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඒ, යටතේ රථ වාහන නිලධාරීන් 10,000කට ආසන්න පිරිසක් දිවයිනම ආවරණය පරිදි සේවයේ යොදවා ඇති අතර කොළඹ නරගය තුළ පමණක් එම සංඛ්‍යාව දහසකට අධිකයි.

මේ අතර අවුරුදු ක්‍රීඩා උත්සව සංවිධාන කිරීමේදී පිළිපැදිය යුතු කාරණා සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දැක්වූවා.

එමෙන්ම මෙම උත්සව සමයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු ද සැරිසරන බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් මෙන්ම වෙළෙඳුන් ද සැළකිලිමත්ව කටයුතු කරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05