spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය කල් යයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 14 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ, අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් මීට පෙර නිවේදනය කර තිබුණේ එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 11 වනදා පැවැත්වෙන බවයි.

ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියර එළඹෙන ජුලි මස 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සැලසුම්කර ඇත්තේ.

01 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?