එල්.ටී.ටී.ඊය සැඟවූ අවි ආයුධ තොගයක් සොයා පුදුකුඩිඉරිප්පු බංකරයක් හාරයි (වීඩියෝ)

එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ බවට සැකකෙරෙන අවි ආයුධ තොගයක් සොයා මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් ප්‍රදේශයේ භූගත බංකරයක කැනීම් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සහ විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව මෙම කැනීම් කටයුතු ආරම්භකර ඇත්තේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයක් මතයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයින් භාවිත කළ බවට සැකකෙරෙන අවි ආයුධ තොගයක් සොයා මෙම භූගත බංකරයේ කැනීම් කටයුතු ඊයේ (10) දිනයේ ආරම්භ කරනු ලැබුවා.

විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ මගපෙන්වීම යටතේ බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් කැනීම් කටයුතු සිදුකරන අතර; පුරාවිද්‍යා නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් එම කටයුතු නිරීක්ෂණය කරනු ලබනවා.

අඩි විස්සක් පමණ ගැඹුරින් යුත් මෙම භූගත බංකරයට යුද සමයේ ආරක්ෂක අංශවලින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඊට ඇතුළුවන ස්ථාන විනාශ වී ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46