එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් පිරිසක් සහ බ්‍රිතාන්‍ය පොලිසිය අතර ගැටුමක්

බ්‍රිතාන්‍ය පොලිසිය අතර එල්.ටි.ටි.ඊ ධජ අතින් ගත් එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් පිරිසක් ගැටුමක් ඇති වී තිබෙනවා. ඒ බ්‍රිතානයේ හැරෝව් හිදී. සිද්ධිය සම්බන්ධයෙන් හැරෝව් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ කෙන්ටන් ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමට යාමේදී අධාල ගැටුම හටගත් බවයි. මෙහිදී පොලිසිය සහ එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද වන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දක්නට ලැබෙනවා.

මෙම සිද්ධියේදී ලන්ඩන් පොලිසිය විසින් එල්.ටි.ටි.ඊ ආධාර කරුවෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව මුදා හැර තිබෙනවා. මෙම එල්.ටි.ටි.ඊ ආධාරකරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ කෙන්ටන් හී දින 16 ක් උපවාසයේ යෙදෙන, සමුල ඝාතනයන් වැළකීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නියෝජිත වරියක වන අම්භිහායි සෙල්වකුමාර්ට සහයෝගය දැක්වීමටයි.ඇය විරෝධතාවයේ නිරත වන්නේ සමූල ඝාතනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර අධිකරණය වෙත කැඳවන ලෙස ඉල්ලමින්.

  1. සක්කිලි දෙමලුන්ව මෙරටේ පදිංචි කරේ ඉංග්‍රීසින්. ඔවුන්ට යුක්තිය අවශ්‍ය නම්, අපේ රටෙන් මකබා වෙලා උන්ගේ ස්වාමියාගේ රටට උන් ඔක්කම යන්න ඕනේ. මුන් එකෙකුටවත් අපි මෙහෙට එන්න කිව්වේ නැහැ. මේක සිංහලයාගේ රට .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14