එරෝෆ්ලොට් යළි ශ්‍රී ලංකාව බලා පියාඹයි

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එරෝෆ්ලොට් ගුවන් සේවා අද (09) දිනයේ සිට යළි කොළඹ සහ මොස්කව් අතර ආරම්භ කරන බව වාර්තා වනවා.

ඒ, අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම නොවැම්බර් මාසයේ සිට සතියකට දෙරට අතර ගුවන් ගමන් 04ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.

අධිකරණ නියෝගයක් මත එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙරට තුළ රඳවා තබා ගැනීමේ සිද්ධියට විරෝධය පා එම ගුවන් සේවය මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තණමල්විල නිවසකට අලි කඩා පැනලා කරපු විනාශය - තාප්පයක් කඩාගෙන වී ටිකත් කාලා
01:52
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වය තව දුරටත් පාලනය වෙලා නෑ - තව වර්ධනය වීමේ අවදානමක්
02:22
Video thumbnail
සිහින ජනපතිලා අනුරට යුද්දේ ප්‍රකාශ කරලා ? - තඹුත්තේගම ගොවි පුතා රජකමට සුදුසු නෑ
04:31
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් මාංචුත් දාගෙන අධිකරණයට රැගෙන ආ හැටි
00:49
Video thumbnail
පෙරහැර අස්සේ බස් එකක් අසල සෙට් එකකට ගුටි පූජාවක් - බස් එකේ යන්නෙත් නෑ හු##
02:12
Video thumbnail
අපිට හෙට ගෙදර ගියත් ටී.බී.සරත් තමයි..ඊට වඩා දෙයක් නෑ - සරත් වේදිකාවේ සංවේදී වෙයි
04:27
Video thumbnail
කිඹුලෙක් අව්ව තපිමින් ඉන්න හැටි ? කොහොමද ඉන්න අමුත්තා ?
01:03
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ? - වෙළඳසැලක මුදල්වලට ෂොට් එක දෙන්න ගිය හැටි
01:59
Video thumbnail
මහ ලොකු හරක්කටා අඬලා කියන්නේ දැන් - පාතාලය මෙහෙයවපු හැටි ඔක්කොම දන්නවා
05:39
Video thumbnail
ටී.බී. සරත් විපක්ෂයට රිදෙන්නම දෙයි - එළියේ ඉන්න බඩුටික වෙව්ල වෙව්ල ඉන්නේ..බඩු හම්බෙනවා දැන්
05:12