එරෝෆ්ලොට් ගුවන් යානය ගැන නීතිපතිගෙන් විශේෂ ඉල්ලීමක්

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් ලබා දී තිබූ වාරණ නියෝගය ඉවත්කරන ලෙස නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.