එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසි තත්ත්වයක් මත ගොඩබස්වයි

එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේ ම තායිලන්තයේ ෆුකෙට් ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බෝම්බ තර්ජනාත්මක සටහනක් ගුවන් මගියෙකු විසින් සොයා ගැනීමත් සමග මෙම හදිසි ගොඩබෑම සිදු කර ඇති බවයි.

AI 379 ගුවන් යානය ෆුකෙට් සිට නවදිල්ලි බලා පියාසර කිරීම ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් ගුවන් යානය නැවත ෆුකෙට් ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා මුළු යානයම ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසි කිරීමක් ද සිදු කරනු ලැබුවා.

නමුත් එහි තිබී කිසිදු බෝම්බ තර්ජනයක් සොයා නොගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් යානයේ බෝම්බ තර්ජන සටහන සොයාගත් මගියාගෙන් තායි ගුවන් තොටුපළ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටින බවත් වාර්තා වනවා.

මෙම ගුවන් යානයේ මගීන් 156 දෙනෙකු සිටියා.

මූලාශ්‍රය – www.hindustantimes.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
20
+1
37
+1
17
+1
20
+1
9
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.10
00:00
Video thumbnail
සත්‍යග්‍රහයේ සෙට් එක මහ රෑ බජව් දාදා ගත්ත සුපිරි FUN එක - ලස්සනට සිංදු කියන හැටි
01:03
Video thumbnail
ගාල්ලම සලිත කරමින් මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ නිසල සිරුර
01:35
Video thumbnail
මහ රෑම සත්‍යග්‍රහයට ආ සීලරතන හිමි - වැඩ බැරි ටාසන්ලට රට දුන්නා වැඩ පුළුවන් ටාසන්ලා පැත්තක
04:32
Video thumbnail
ඥානසාර හිමි සලේ වෙනුවෙන් පෙරට එයි - මම අභියෝග කරනවා හැමෝටම විවාදයකට එන්න
10:06
Video thumbnail
සලේට මෙහෙම කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්න - අනුර ගේන්න කැපවුණේ ඩයස්පෝරාව
02:59
Video thumbnail
සුරේෂ් සලේ වෙනුවෙන් රෑම ආ දිලිත් - සමාවෙන්න වාඩිවෙලා කතා කරන එක ගැන - තාම සැකකරුවෙක් විතරයි..
04:27
Video thumbnail
තිස්සකුට්ටිට - මරික්කාර සැරටම දෙසයි - බදුල්ලෙන් එලවලා මොණරාගලට පැනලා අනුරාධපුරයට ගියපු කෙනානේ
02:10
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය ගැන මරික්කාර් කට උත්තර නැතිවෙන්න කියයි - මම දන්නේ නෑ එහෙම එකක්
03:01
Video thumbnail
පොහොට්ටුවට ගිය බලංගොඩ ආසන සංවිධායකයගේ බොරුව මෙන්න - මේ ඇන්දිලි - ෂෝ..දෙවෙනි පාරටත් රැවැට්ටුවද ?
03:28